2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්. ඒ අනුව ලබා ගත් ඡන්ද හා ආසන සම්පුර්ණයෙන් පහත පරිදි
වනවා.
ජාතික ජන බලවේගය 6,863,186 ( 61.56 %) ආසන 141 ජාතික ලැයිස්තු 18 සම්පුර්ණ ගණන 159
සමගි ජන බලවේගය 1,968,716 ( 17.66 %) ආසන 35 ජාතික ලැයිස්තු 05 සම්පුර්ණ ගණන 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි 257,813 (2.31 %) ආසන 07 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 08
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ 500,835 (4.49 %) ආසන 03 ජාතික ලැයිස්තු 02 සම්පුර්ණ ගණන 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 350,429 ( 3.14 %) ආසන 02 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 03
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 87,038 (0.78% ) ආසන 02 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 03
========================
නැගෙනහිර පළාත, අම්පාර දිස්ත්‍රික්කයේ, සමන්තුරේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 20,693 (33.13%)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය 12,640 (19.97%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 9,922 (15.68%)
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ 7,476 (11.81%)
ඉලංකෙයි තමිල් අරසු කච්චි 5,265 (8.32%)
සමගි ජන බලවේගය 1,841(2.91%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, අත්තනගල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 70,026 (73.3%)
සමගි ජන බලවේගය 11,187 (11.71%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,958 (5.19%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,581 (2.7%)
සර්ව ජන බලය 1,750 (1.83%)
උතුර පළාත, මඩකලපුව දිස්ත්‍රික්කය, කල්කුඩා ඡන්ද ප්‍රතිඵලය
ඉලංකෙයි තමිල් අරුසු කංචි 22,734 (28.1%)
සමගි ජන බලවේගය 14,224 (17.59%)
තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල් 12,250 (15.14%)
ජාතික ජන බලවේගය 11,981 (14.81%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 7,350 (9.09%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, කොළොන්නාව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 62,416 (67.27%)
සමගි ජන බලවේගය 19,456 (20.97%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,393 (3.66%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,254 (2.43%)
සර්ව ජන බලය 1,414 (1.52%)
උතුර පළාත, මඩකලපුව දිස්ත්‍රික්කය, මඩකලපුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36,146 (27.11%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 34,266 (25.7%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 31,760 (23.82%)
තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල් 10,376 (7.78%)
සමගි ජන බලවේගය 5,368 (4.03%)
නැගෙනහිර පළාත, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය, පොතුවිල් ඡන්ද ප්‍රතිඵලය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 25,055 (22.06%)
ජාතික ජන බලවේගය 22,329 (19.66%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 20,325 (17.89%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 17,745 (15.62%)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය 12,843 (11.31%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, කඩුවෙල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 97,157 (74.98%)
සමගි ජන බලවේගය 16,264 (12.55%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 5,829 (4.50%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,269 (2.52%)
සර්ව ජන බලය 3,298 (2.55%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, කටාන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 75,180 (70.88%)
සමගි ජන බලවේගය 12,932 (12.19%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,848 (4.54%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,047 (3.82%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 3,316 (3.13)
නැගෙනහිර පළාත, අම්පාර දිස්ත්‍රික්කය , දිගාමඩුල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 67,540 (62.86%)
සමගි ජන බලවේගය 22,887 (21.3%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,314 (4.02%)
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ 3,053 (2.84%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,763 (2.57%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, වත්තල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 60,364 (69.09%)
සමගි ජන බලවේගය 14,665 (16.78%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,964 (4.54%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,947 (2.23%)
සර්ව ජන බලය 1,440 (1.65%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, හෝමාගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 102,122 (75.04%)
සමගි ජන බලවේගය 17,139 (12.59%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5,541 (4.07%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,127 (3.03%)
සර්ව ජන බලය 3,534 (2.6%)
වයඹ පළාත, පුත්තලම දිස්ත්‍රික්කය , වෙන්නප්පුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 43,142 (69.3%)
සමගි ජන බලවේගය 9,832 (15.79%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,651 (4.26%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 8,451 (10.89%)
සර්ව ජන බලය 1,066 (1.71%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය , බියගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 67,902 (73.07%)
සමගි ජන බලවේගය 9,694 (10.52%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,879 (5.3%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,762 (3%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය , කැස්බෑව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 95,302 (74.52%)
සමගි ජන බලවේගය 14,579 (11.04%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 7,229 (6.65%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,810 (2.98%)
සර්ව ජන බලය 3,712 (2.09%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මිනුවන්ගොඩ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 71,882 (72.9%)
සමගි ජන බලවේගය 13,033 (13.23%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,777 (3.83%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,192 (3.24%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 1,912 (1.94)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය , කුලියාපිටිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 45,087 (66.16%)
සමගි ජන බලවේගය 15,012 (22.03%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,421 (5.02%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,233 (3.38%)
සර්ව ජන බලය 581 (0.85%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය , දිවුලපිටිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 50,590 (66.19%)
සමගි ජන බලවේගය 11,390 (14.68%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 8,451 (10.89%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,876 (2.42%)
සර්ව ජන බලය 1,180 (1.52%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, අවිස්සාවේල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 55,620 (66.62%)
සමගි ජන බලවේගය 15,263 (18.28%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,390 (5.26%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,994 (4.78%)
සර්ව ජන බලය 1,257 (1.51%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, උතුරු කොළඹ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 33,285 (56.55%)
සමගි ජන බලවේගය 16,883 (32.08%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,606 (2.73%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 738 (1.25%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 707 (1.2%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය , කැළණිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 43,080 (70.49%)
සමගි ජන බලවේගය 8,307 (13.59%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,962 (4.45%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,790 (2.93%)
සර්ව ජන බලය 1,783 (2.92%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, හිරියාල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 46,710 (68.28%)
සමගි ජන බලවේගය 15,183 (22.19%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,628 (3.84%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,383 (2.02%)
සර්ව ජන බලය 550 (0.8%)
වයඹ පළාත, පුත්තලම දිස්ත්‍රික්කය , පුත්තලම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 46,774 (47.74%)
සමගි ජන බලවේගය 23,512 (23.5%)
යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ 6,852 (6.85%)
නව ප්රජාතන්ත්රවාදී හඬ 6,006 (6%)
එක්සත් ජාතික සන්ධානය 5,408 (5.4%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මහර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 83,376 (74.81%)
සමගි ජන බලවේගය 11,853 (10.64%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,610 (4.14%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,592 (3.22%)
සර්ව ජන බලය 2,741 (2.46%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, ජාඇල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 77,507 (74.02%)
සමගි ජන බලවේගය 12,813 (12.24%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,751 (3.58%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,451 (3.3%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 2,013 (1.8%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මීගමුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 52,237 (74.53%)
සමගි ජන බලවේගය 8,068 (11.51%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,888 (5.54%)
ප්රජාතන්ත්රවාදී හඬ 1,853 (2.64%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,085 (1.55%)
උතුර පළාත, මඩකලපුව දිස්ත්‍රික්කය, පදිරිප්පු ඡන්ද ප්‍රතිඵලය
ඉලංකෙයි තමිල අරුසු කංචි 34,739 (58.68%)
තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල් 7,272 (12.23%)
ජනායක තමිල් තේසිය කූටටනි 5,314 (8.98%)
ජාතික ජන බලවේගය 2,061 (3.48%)
උතුරු පළාත, වන්නි දිස්ත්‍රික්කය, මන්නාරම ඡන්ද ප්‍රතිඵලය
සමගි ජන බලවේගය 15,007 (25.25%)
ජනනායක තමිල් තේසිය කුට්ටනී 8,684 (14.61)
ජාතික ජන බලවේගය 7,948 (13.37%)
ඉලංකෙයි තමිල අරුසු කංචි 7,490 (12.6%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, හාරිස්පත්තුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 74,054 (66.41%)
සමගි ජන බලවේගය 18,491 (16.58%)
ස්වාධීන (11) 6,610 (5.93%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,981 (2.67%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,865 (2.57%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, දොම්පේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 59.891 (70.49%)
සමගි ජන බලවේගය 12,088 (14.23%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,259 (5.01%)
සර්ව ජන බලය 2,698 (3.18%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,948 (2.29%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, ගම්පහ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 82,357 (76.48%)
සමගි ජන බලවේගය 9,020 (8.38%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5,231 (4.86%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,075 (2.86%)
සර්ව ජන බලය 2,730 (2.54%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, කොලොන්න ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 65,447 (65.7%)
සමගි ජන බලවේගය 20,091 (20.16%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,220 (4.23%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,735 (2.74%)
සර්ව ජන බලය 2,396 (2.4%)
බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මීරිගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 61,619 (71.86%)
සමගි ජන බලවේගය 12,058 (14.06%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,560 (4.60%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,632 (3.07%)
සර්ව ජන බලය 1,676 (1.95%)
උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය, කෝපායි ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 9,570 (29.86%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 4,047 (12.63%)
ජනායක තමිල් තේසිය කූටටනු 3.025 (9.44%)
ස්වාධීන (17) 2,743 (8.56%)
සමස්ත ලංකා දෙමල කොංග්‍රසය 2,679 (8.36%)
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය 2,447 (12.32%)
වයඹ පළාත, පුත්තලම දිස්ත්‍රික්කය, ආනමඩුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 45,955 (63.41%)
සමගි ජන බලවේගය 11,710 (16.16%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,345 (6%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,284 (5.91%)
සර්ව ජන බලය 1,655 (2.28%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, වාරියපොල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 37,396 (%)
සමගි ජන බලවේගය 9,572 (18.29%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,140 (4.09%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,560 (2.98%)
සර්ව ජන බලය 526 (1%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, ගම්පොල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 38,456 (55.67%)
සමගි ජන බලවේගය 16,781 (23.42%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 10,290 (14.36%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,105 (1.54%)
සර්ව ජන බලය 859 (1.2%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය , මොරටුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 56,550 (68.44%)
සමගි ජන බලවේගය 14,395 (17.42%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,324 (5.23%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,707 (3.28%)
සර්ව ජන බලය 1,720 (2.08%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, ගල්ගමුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 46,918 (68.57%)
සමගි ජන බලවේගය 14,216 (20.78%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,790 (4.08%)
සර්ව ජන බලය 1,158 (2.28%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,547 (2.26%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, නාවලපිටිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 37,376 (55.36%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 12,696 (18.8%)
සමගි ජන බලවේගය 12,213 (18.09%)
ප්රජාතත්රවාදී වාමාංශික පෙරමුණ 831 (1.23%)
සර්ව ජන බලය 695 (1.03%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, උඩුනුවර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 40,647 (69.33%)
සමගි ජන බලවේගය 9,346 (15.94%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,744 (4.68%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,555 (2.65%)
සර්ව ජන බලය 1,076 (1.84%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, මැද කොළඹ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 39,160 (51.47%)
සමගි ජන බලවේගය 27,347 (35.97%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,612 (4.75%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 923 (1.21%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, දොඩම්ගස්ලන්න්ද ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 34,040 (72.71%)
සමගි ජන බලවේගය 9,300 (19.87%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,379 (2.95%)
සර්ව ජන බලය 327 (0.70%)
උතුරුමැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, කලාවැව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 59,464 (68.76%)
සමගි ජන බලවේගය 14,791 (17.01%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 6,512 (7.53%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,888 (2.18%)
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ 1,140 (1.32%)
සර්ව ජන බලය 651 (0.87%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, බලංගොඩ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 48,199 (64.76%)
සමගි ජන බලවේගය 17,723 (28.81%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,238 (3.01%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,885 (2.53%)
සර්ව ජන බලය 651 (0.87%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, මාවතගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 44,391 (69.83%)
සමගි ජන බලවේගය 13,201 (20.77%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,735 (4.3%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,313 (2.07%)
සර්ව ජන බලය 529 (0.83%)
උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය, උඩුප්පිඩි ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 4,006 (20.17%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 2,994 (15.07%)
ජනායක තමිල් තේසිය කූටටනු 2,627 (13.22%)
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය 2,447 (12.32%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, නිකවරටිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 40,649 (65.67%)
සමගි ජන බලවේගය 15,220 (24.59%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,009 (4.86%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,242 (2.01%)
සර්ව ජන බලය 452 (0.73%)
උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය, කංකසන්තුරේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 7,566 (31.37%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 3,036 (12.59%)
සමස්ත ලංකා දෙමල කොංග්‍රසය 2,111 (8.75%)
ස්වාධීන (17) 1,871 (7.79%)
ඊලාම් ජනතා ප්රජාතන්තවාදී පක්ෂය 1,472 (6.01%)
නැගෙනහිර පළාත, අම්පාර දිස්ත්‍රික්කය, දිගාමඩුල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 18,165 (35.64%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 9,650 (18.93%)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය 7,352 (14.43%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 6,120 (12.01%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,234 (8.31%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, බිංගිරිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 38,347 (63.41%)
සමගි ජන බලවේගය 15,320 (25.33%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,196 (5.28%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,581 (2.61%)
සර්ව ජන බලය 472 (0.78%)
සබරගමුව පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, දැරනියගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 24,873 (67.07%)
සමගි ජන බලවේගය 16,819 (35.18%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,474 (5.17%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,302 (2.72%)
සර්ව ජන බලය 724 (1.51%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, යටිනුවර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 38,115 (69.03%)
සමගි ජන බලවේගය 9,070 (16.43%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,652 (4.8%)
ස්වාධීන (11) 1,084 (1.96%)
සර්ව ජන බලය 1,045 (1.89%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, යාපහුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 51.094 (69.53%)
සමගි ජන බලවේගය 14,695 (20.%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,224 (4.39%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,411 (1.92%)
සර්ව ජන බලය 1,148 (1.56%)
මධ්‍යම පළාත, නුවරඑලිය දිස්ත්‍රික්කය, මස්කෙළිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 71,741 (33.59%)
සමගි ජන බලවේගය 55,916 (26.18%)
එක්සත් ජාතික පක්ෂය 46,906 (21.96%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 15,135 (7.09%)
වයඹ පළාත, පුත්තලම දිස්ත්‍රික්කය, හලාවත ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 51,913 (68.79%)
සමගි ජන බලවේගය 11,604 (15.38%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,789 (5.02%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,250 (2.98%)
උතුරුමැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, අනුරාධපුර නැගෙනහිර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 49,684 (70.93%)
සමගි ජන බලවේගය 12,247 (17.48%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,713 (5.34%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,902 (3.23%)
සර්ව ජන බලය 1,113 (1.23%)
උතුරු පළාත, වන්නි දිස්ත්‍රික්කය, වවුනියා ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 19,796 (25.88%)
සමගි ජන බලවේගය 10,376 (14.04%)
ලංකා කම්කරු පක්ෂය 8,354 (10.93%)
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය 6,556 (8.58%)
මධ්‍යම පළාත, මාතලේ දිස්ත්‍රික්කය, දඹුල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 64,206 (71.44%)
සමගි ජන බලවේගය 13,321 (14.82%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,713 (5.34%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,902 (3.23%)
සර්ව ජන බලය 1,113 (1.23%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, පැල්මඩුල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 33,054 (53.36%)
සමගි ජන බලවේගය 16,069 (27.04%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,684 (6.28%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,670 (2.85%)
සර්ව ජන බලය 765 (1.3%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, දඹදෙනිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 43,678 (68.43%)
සමගි ජන බලවේගය 11,503 (18.02%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,886 (6.09%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,073 (3.25%)
සර්ව ජන බලය 1,459 (0.23%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, කෝට්ටේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 31,278 (65.8%)
සමගි ජන බලවේගය 9,085 (19.11%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,926 (6.16%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,351 (2.84%)
සර්ව ජන බලය 1,203 (2.53%)
උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය, වඩුක්කෝඩි ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 5,850 (21.15%)
සමස්ත ලංකා දෙමල කොංග්‍රසය 3,729 (13.48%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 3,705 (13.35%)
ජනනායක තමිල තේසිය කූට්ටනී 1,979 (7.15%)
ස්වාධීන (17) 1,877 (6.79%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, දෙහිවල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 26,188 (65.06%)
සමගි ජන බලවේගය 8,427 (20.93%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,657 (4.12%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,536 (3.88%)
සර්ව ජන බලය 1,120 (2.78%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, සෙංකඩගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 38,148 (70.01%)
සමගි ජන බලවේගය 8,362 (15.35%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,625 (4.82%)
සර්ව ජන බලය 1,799 (3.3%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 906 (1.66%)
වයඹ පළාත, පුත්තලම දිස්ත්‍රික්කය, නාත්තන්ඩිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 39,388 (72.26%)
සමගි ජන බලවේගය 7,360 (13.05%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,734 (5.02%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,555 (2.85%)
සර්ව ජන බලය 797 (0.99%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, උඩු දුම්බර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 22,321 (57.03%)
සමගි ජන බලවේගය 11,059 (28.39%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,441 (3.7%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,183 (3.04%)
සර්ව ජන බලය 713 (1.83%)
මධ්‍යම පළාත, නුවරඑලිය දිස්ත්‍රික්කය, වලපනේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 24,459 (45.28%)
සමගි ජන බලවේගය 16,390 (30.34%)
එක්සත් ජාතික පක්ෂය 5,012 (9.28%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,648 (3.05%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, කලවාන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 24,758 (55.45%)
සමගි ජන බලවේගය 10,302 (23.07%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,216 (7.2%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,885 (6.46%)
සර්ව ජන බලය 1,301 (2.91%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, ගලගෙදර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 21,482 (65.08%)
සමගි ජන බලවේගය 6,767 (20.5%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,524 (4.62%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 913 (2.77%)
සර්ව ජන බලය 586 (1.78%)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, කටුගම්පොළ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 44,171 (66.18%)
සමගි ජන බලවේගය 13,714 (20.55%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,905 (7.35%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,878 (2.81%)
සර්ව ජන බලය 502 (0.75%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, පාත දුම්බර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 34,882 (60.55%)
සමගි ජන බලවේගය 13,608 (23.62%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,011 (5.23%)
ස්වාධීන (11) 1265 (2.2%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,100 (1.91%)
සබරගමුව පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, ගලිහමුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 28,538 (64.07%)
සමගි ජන බලවේගය 9,718 (21.82%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,397 (7.63%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 862 (1.94%)
මධ්‍යම පළාත, නුවරඑලිය දිස්ත්‍රික්කය, හගුරන්කෙත ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 26,807 (57.86%)
සමගි ජන බලවේගය 12,809 (27.64%)
එක්සත් ජාතික පක්ෂය 2,323 (501%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 797 (1.72%)
ස්වාධීන (01) 571 (1.23%)
උතුර පළාත, වන්නි දිස්ත්‍රික්කය, මුලතිව් ඡන්ද ප්‍රතිඵලය
ඉලංකෙයි තමිල් අරුසු කංචි 14,297 (30.63%)
ජාතික ජන බලවේගය 7,789 (16.69%)
ජනනායක තමිල තේසිය කූට්ටනී 5,133 (11%)
සමගි ජන බලවේගය 4,664 (9.99%)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 2,678 (5.74%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, රක්වාන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 40,877 (57.35%)
සමගි ජන බලවේගය 19,480 (27.33%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,632 (5.1%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,580 (3.62%)
සර්ව ජන බලය 689 (0.97%)
උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය, චාවකච්චේරි ඡන්ද ප්‍රතිඵලය
ස්වාධීන (17) 5,978 (21.74%)
ජාතික ජන බලවේගය 4,901 (17.83%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 4,600 (16.73%)
සමස්ත ලංකා දෙමල කොංග්‍රසය 2,596 (9.44%)
ජනනායක තමිල තේසිය කූට්ටනී 2,086 (7.59%)
නැගෙනෙහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමලය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 25,479 (40.37%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 18,461 (29.25%)
සමගි ජන බලවේගය 11,191 (17.73%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,518 (2.41%)
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය 845 (1.34%)
වයඹ පළාත, කුරුණාගල දිස්ත්‍රික්කය, පොල්ගහවෙල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 37,336 (71.69%)
සමගි ජන බලවේගය 10,150 (19.49%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,492 (2.86%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,491 (2.86%)
සර්ව ජන බලය 462 (0.89%)
සබරගමුව පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, රුවන්වැල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 33,228 (62.81%)
සමගි ජන බලවේගය 12,830 (24.25%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,298 (6.23%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,378 (2.6%)
සර්ව ජන බලය 669 (1.26%)
උතුරුමැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, කැකිරාව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36,907 (66%)
සමගි ජන බලවේගය 10,664 (19.07%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,451 (7.96%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,289 (1.28%)
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ 717 (1.28%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, රත්මලාන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 29,310 (67.93%)
සමගි ජන බලවේගය 7,811 (18.10%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,876 (4.35%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,607 (3.72%)
සබරගමු පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය , කෑගල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 34,201 (71.10%)
සමගි ජන බලවේගය 7,954 (16.54%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,522 (5.24%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ1,168 (2.43%)
සබරගමුව පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, මාවනැල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 42,748 (66.56%)
සමගි ජන බලවේගය 14,348 (19.432%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 5,543 (11.24%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 812 (1.65%)
සර්ව ජන බලය 683 (1.39%)
නැගෙනෙහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය , සේරුවිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 27,702 (56.18%)
සමගි ජන බලවේගය 9,581 (19.432%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 5,543 (11.24%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 812 (1.65%)
සර්ව ජන බලය 683 (1.39%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, අගලවත්ත ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 39,708 (58.94%)
සමගි ජන බලවේගය 17,125 (25.42%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,171 (5.52%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,693 (4%)
සර්ව ජන බලය 1,077 (1.06%)
සබරගමු පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, රඹුක්කන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 31,220 (70.01%)
සමගි ජන බලවේගය 7,834 (17.57%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,043 (6.82%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 849 (1.09%)
සර්ව ජන බලය 435 (0.98%)
සබරගමු පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය, යටියන්තොට ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 27,276 (53.65%)
සමගි ජන බලවේගය 16,010 (31.49%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,259 (6.41%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,510 (2.97%)
සර්ව ජන බලය 1,121 (2.2%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, තෙල්දෙනිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 18,855 (60.54%)
සමගි ජන බලවේගය 7,275 (23.36%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,579 (5.07%)
සර්ව ජන බලය 894 (2.87%)
ප්රජාන්තන්ත්රවාදී වාමාංශික පෙරමුන 470 (1.51%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, නැගෙනහිර කොළඹ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 26,072 (63.87%)
සමගි ජන බලවේගය 9,034 (22.13%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,090 (5.12%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 950 (2.33%)
සර්ව ජන බලය 733 (1.08%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය , බටහිර කොළඹ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 13,456 (56.47%)
සමගි ජන බලවේගය 7,212 (30.41%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 977 (4.12%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 556 (2.34%)
සර්ව ජන බලය 268 (1.13%)
නැගෙනහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, මූතූර් ඡන්ද ප්‍රතිඵලය
සමගි ජන බලවේගය 29,433 (38.44%)
ජාතික ජන බලවේගය 24,145 (31.53%)
ඉලකෙයි තමිල් අරුසු කංචි 8,415 (13.49%)
සමගි ජන බලවේගය 12,746 (10.99%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 6,825 (8.91%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය , හොරණ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 62,730 (69.46%)
සමගි ජන බලවේගය 12,746 (14.11%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 5,276 (5.84%)
සර්ව ජන බලය 3,696 (4.09%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,986 (3.31%)
බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය, බොරැල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 24,318 (62.38%)
සමගි ජන බලවේගය 9,276 (23.72%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,654 (4.24%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,122 (2.88%)
සර්ව ජන බලය 597 (1.53%)
උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය , මනිපායි ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 10,059 (30.94%)
ඉලකෙයි තමිල් අරුසු කංචි 4,386 (13.49%)
ජනනායක තමිල් තේසිය කුට්ටනී 3,443 (10.59%)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 2,751 (8.46%)
ස්වාධීන (17) 2,413 (7.72%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, බේරුවල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 51,154 (57.91%)
සමගි ජන බලවේගය 24,633 (27.89%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,728 (5.35%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,440 (5.03%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 691 (0.78%)
ඌව පළාත, මොණරාගල දිස්ත්‍රික්කය, වැල්ලවාය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 74,304 (65.25%)
සමගි ජන බලවේගය 26,497 (23.27%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5,084 (4.46%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,216 (1.95%)
සර්ව ජන බලය 1,803 (1.58%)
උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය, කිලිනොච්චි ඡන්ද ප්‍රතිඵලය
ඉලකෙයි තමිල් අරුසු කංචි 23,293 (43.74%)
ජාතික ජන බලවේගය 8,717 (16.37%)
සමගි ජන බලවේගය 8,554 (16.06%)
ස්වාධීන (17) 2,098 (3.94)
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය 1497 (2.81%)
උතුරුමැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, අනුරාධපුර බටහිර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 45,222 (65.05%)
සමගි ජන බලවේගය 15,790 (22.71%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,615 (5.2%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,726 (2.48%)
ප්රජානත්රවාදී වාමාංශික පෙරමුණ 916 (1.32)
වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය, කුරුණෑගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 45,696 (71.74%)
සමගි ජන බලවේගය 11,879 (18.65%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,550 (4%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,894 (2.97%)
සර්ව ජන බලය 523 (0.82%)
ඌව පළාත, බදුල්ල දිස්ත්‍රික්කය, ඌව පරණගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 23,812 (56.32%)
සමගි ජන බලවේගය 10,588 (25.04%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,681 (6.34%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,478 (3.5%)
එකසත් ප්රජාන්ත්රවාදී හඬ 957 (2.26%)
සබරගමු පළාත, රත්නපුර දිස්ත්‍රික්කය , නිවිතිගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 37,248 (54.19%)
සමගි ජන බලවේගය 17,013 (24.75%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 7,272 (10.58%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,860 (4.16%)
සර්ව ජන බලය 901 (1.31%)
උතුරුමැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, හොරවිපතාන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 34,226 (61.34%)
සමගි ජන බලවේගය 14,096 (25.26%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,926 (7.04%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 976 (1.75%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, මතුගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 47,449 (62.25%)
සමගි ජන බලවේගය 14,575 (19.12%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,627 (6.07%)
එකසත් ප්රජාන්ත්රවාදී හඬ 1,799 (2.36%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, බුලත්සිංහල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 33,538 (61.17%)
සමගි ජන බලවේගය 12,230 (22.31%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3737 (6.82%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,901 (3.47%)
සර්ව ජන බලය 748 (1.36%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය , හේවාහැට ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 26,595 (57.94%)
සමගි ජන බලවේගය 11,170 (24.34%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,109 (6.77%)
සර්ව ජන බලය 1331 (2.9%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 753 (1.64%)
උතුරු මැද පළාත , අනුරාධපුර දිස්ත්‍රික්කය, මැදවච්චිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 34,828 (60.95%)
සමගි ජන බලවේගය 14,541 (25.45%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,788 (4.88%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,016 (3.53%)
සර්ව ජන බලය 1,045 (1.83%)
ඌව පළාත , මොණරාගල දිස්ත්‍රික්කය, මොණරාගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 47,107 (62.9%)
සමගි ජන බලවේගය 19,007 (25.38%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,909 (5.22%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1,338 (1.79%)
ස්වාධීන කණ්ඩායම් 2 991 (0.93%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, කුණ්ඩසාලේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 47,514 (69.60%)
සමගි ජන බලවේගය 12,703 (18.61%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය2,299 (3.37%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,574(2.31%)
සර්ව ජන බලය 1,187 (1.74%)
උතුරු මැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය, මිහින්තලේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 28,334 (63.14%)
සමගි ජන බලවේගය 9,772 (21.77%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,499(7.80%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 612(1.36%)
මධ්‍යම පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය, කොත්මලේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 24,223 (44.61%)
සමගි ජන බලවේගය 13,997 (25.77%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,259(2.32%)
ස්වාධීන කණ්ඩාම් VI 1,197 (2.20%)
දකුණ පළාත, මාතර දිස්ත්‍රික්කය, වැලිගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 46,007 (70.62%)
සමගි ජන බලවේගය 12,271 (18.83%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,039(4.66%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,191 (1.83%)
ඌව පළාත, බදුල්ල දිස්ත්‍රික්කය, හපුතලේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 23,093 (52.31%)
සමගි ජන බලවේගය 12,042 (27.28%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,256(7.38%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 665(1.51%)
මධ්‍යම පළාත, මාතලේ දිස්ත්‍රික්කය, ලග්ගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 26,687 (57.77%)
සමගි ජන බලවේගය 12,172 (26.35%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,358(5.10%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,198(4.76%)
ඌව පළාත , බදුල්ල දිස්ත්‍රික්කය, බණ්ඩාරවෙල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 35,279 (60.95%)
සමගි ජන බලවේගය 10,685 (18.46%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 6,133 (10.6%)
එක්සත් ජාතික සන්ධානය 1,100 (1.9%)
ස්වාධීන කණ්ඩායම් 3 883 (1.53%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, පානදුර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 59,128 (70.60%)
සමගි ජන බලවේගය 13,491 (16.11%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,229(3.86%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,781(3.32%)
සර්ව ජන බලය 2,174 (2.60%)
ඌව පළාත, බදුල්ල දිස්ත්‍රික්කය, වියලුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 18,089 (53.87%)
සමගි ජන බලවේගය 8,204 (24.43%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,849(5.36%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 997(2.97%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය 820 (2.44%)
ඌව පළාත, බදුල්ල දිස්ත්‍රික්කය, වැලිමඩ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 31,194 (58.66%)
සමගි ජන බලවේගය 12,083 (22.72%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,849(5.36%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,149(2.16%)
සර්ව ජන බලය 787 (1.48%)
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, මහනුවර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 17,332 (67.44%)
සමගි ජන බලවේගය 4,396 (17.11%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 1,542(6.00%)
සර්ව ජන බලය 567 (2.21%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 437(1.70%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, බණ්ඩාරගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 70,248 (68.32%)
සමගි ජන බලවේගය 18,299 (17.80%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,619 (4.49%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,925 (3.82%)
සර්ව ජන බලය 2,401 (2.34%)
දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය, කඹුරුපිටිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 37,897 (69.77%)
සමගි ජන බලවේගය 9,315 (17.15%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,629(6.68%)
සර්ව ජන බලය 1,028 (1.89%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,660 (2.57%)
දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය, දෙනියාය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 41,989 (65.13%)
සමගි ජන බලවේගය 11,636 (18.05%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,536(7.04%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,660 (2.57%)
මධ්‍යම පළාත , මාතලේ දිස්ත්‍රික්කය, රත්තොට ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36,375 (59.36%)
සමගි ජන බලවේගය 14,492 (23.65%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 3,147 (5.14%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,480 (4.05%)
ජන අරගල සන්ධානය 802 (1.31%)
උතුරු පළාත , යාපනය දිස්ත්‍රික්කය, කයිට්ස් ඡන්ද ප්‍රතිඵලය
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය 3,296 (24.98%)
ඉලංගෙයි තමිල් අරසු කච්චි 2,626 (19.91%)
ජාතික ජන බලවේගය 2,116 (16.04%)
අකිල ඉලංගෙයි තමිල් කොංග්රස් 1,000 (7.58%)
ජනනායක තමිල් තේසිය කුට්ටනි 624 (4.73%)
ඌව පළාත , බදුල්ල දිස්ත්‍රික්කය, පස්සර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 17, 515 (42.54%)
සමගි ජන බලවේගය 10,178 (24.72%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 6,361 (15.45%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 2,051 (4.98%)
එක්සත් ජාතික සන්ධානය 1,374 (3.34%)
දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය, හක්මන ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 38,638 (64.15%)
සමගි ජන බලවේගය 10,154 (16.86%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 6,290 (10.44%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,599 (2.65%)
සර්ව ජන බලය 1,824(3.03%)
බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය, කළුතර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 59,367 (70.64%)
සමගි ජන බලවේගය 12,493 (14.87%)
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 4,983 (5.93%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,064 (2.46%)
සර්ව ජන බලය 1,277 (1.52%)
ඌව පළාත , බදුල්ල දිස්ත්‍රික්කය, බිබිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 33, 633 (57.9%)
සමගි ජන බලවේගය 13,213 (22.75%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 6,310 (10.86%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,981 (3.41%)
සර්ව ජන බලය 785 (1.35%)
ඌව පළාත , බදුල්ල දිස්ත්‍රික්කය, හාලි ඇල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 26, 628 (55.7%)
සමගි ජන බලවේගය 10,487 (21.93%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 4,120 (8.62%)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ 1,716 (3.59%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 939 (1.96%)
උතුරු මැද පළාත , පොලොන්නරුව දිස්ත්‍රික්කය, මැදිරිගිරිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36, 147 (68.63%)
සමගි ජන බලවේගය 9,850 (18.7%)
සර්ව ජන බලය 2,404 (4.56%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,163 (2.21%)
ස්වාධීන කණ්ඩායම් 1,152 (2.19%)
සබරගමුව පළාත , කෑගල්ල දිස්ත්‍රික්කය, අරණායක ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 21, 894 (63.65%)
සමගි ජන බලවේගය 8,289 (24.1%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,193 (3.47%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1,139 (3.31%)
සර්ව ජන බලය 686 (1.99%)
උතුරුමැද පළාත්, පොළොන්නරුව දිස්ත්‍රික්කය, පොළොන්නරුව ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 66,399 (64.93%)
සමගි ජන බලවේගය 22,650 (22.15%)
සර්වජන බලය 3,902 (3.82%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,782 (2.72%)
පොළොන්නරුව ස්වාධීන කණ්ඩාම II 2,010 (1.97%)
උතුරුමැද පළාත, පොළොන්නරුව දිස්ත්‍රික්කය , මින්නේරිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 40,412 (70.98%)
සමගි ජන බලවේගය 9,138 (16.05%)
සර්වජන බලය 1,895 (3.33%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,394 (2.45%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1,238 (2.17%)
සබරගමුව පළාත , රත්නපුර දිස්ත්‍රික්කය, රත්නපුර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 51,654 (62.05%)
සමගි ජන බලවේගය – 17,050 (20.48%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 4,402 (5.29%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,988 (4.79%)
සර්වජන බලය – 2,089 (2.51 %)
මධ්‍යම පළාත, මාතලේ දිස්ත්‍රික්කය , මාතලේ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 37,287 (66.90%)
සමගි ජන බලවේගය – 11,014 (19.76%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 2,341(4.20%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,773 (3.18%)
සර්වජන බලය – 773 (1.39%)
දකුණු පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය, මුල්කිරිගල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 42,699 (61.04%)
සමගි ජන බලවේගය 10,302 (14.73%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6,042(8.64%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 4,281(6.12%)
හම්බන්තොට ස්වාධීන කණ්ඩායම් I 1,575 (2.25%)
උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 8,831 (31.44%)
දෙමළ මක්කල් කූට්ටනි 3,527 (12.56%)
ඉලංකෙයි තමිල් අසුරු කච්චි 3,228 (11.49%)
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්රස් 2,396 (8.53%)
යාපනය ස්වාධීන කණ්ඩායම XVII 2,279 (8.11%)
දකුණු පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය, බෙලිඅත්ත ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36,002(66.16%)
සමගි ජන බලවේගය 7,008(12.88%)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 5,857(10.76%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,381(4.38%)
සර්ව ජන බලය 929(1.17%)
දකුණු පළාත , මාතර දිස්ත්‍රික්කය, අකුරැස්ස ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 44,128 (68.77%)
සමගි ජන බලවේගය 10,485 (16.34%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 4,676 (7.29%)
සර්ව ජන බලය 2,206 (3.44%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 971 (1.51%)
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය, ඇහැලියගොඩ ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 42,186 (65.39%)
සමගි ජන බලවේගය 12,344 (19.13%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 3,612 (5.60%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,049 (3.18%)
සර්වජන බලය 1,230 (1.91%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කය, කරන්දෙණිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 35,787 (72.15%)
සමගි ජන බලවේගය 6,649 (13.41%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,258 (4.55%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,125 (4.28%)
සර්ව ජන බලය 504 (1.02%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කය, හිනිදුම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 40,170 (59.48%)
සමගි ජන බලවේගය 15,498 (22.95%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,320 (4.92%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 3,044 (4.51%)
සර්ව ජන බලය 2,880 (4.26%)
දකුණු පළාත , මාතර දිස්ත්‍රික්කය, දෙවිනුවර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36,845 (70.78%)
සමගි ජන බලවේගය 9,583 (18.41%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,711 (5.21%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,336 (2.57%)
සර්ව ජන බලය 519 (1%)
දකුණු පළාත , මාතර දිස්ත්‍රික්කය, මාතර ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 47,083 (74.28%)
සමගි ජන බලවේගය 8,339 (13.16%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 4,305 (6.79%)
සර්ව ජන බලය 1,619 (2.55%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,099 (1.73%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කය, බෙන්තර – ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 39,475 (65.94%)
සමගි ජන බලවේගය 9,326 (15.58%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,163 (5.28%)
නව ප්රජාතන්ත්රවාදී හඬ 2,705 (4.52%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,219 (3.71%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කය, බද්දේගම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 41,294 (63.81%)
සමගි ජන බලවේගය 12,413 (19.18%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 3,967 (6.138%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,558 (5.5%)
සර්ව ජන බලය 972 (1.5%)
දකුණු පළාත , හම්බන්තොට දිස්ත්‍රික්කය, තිස්සමහාරාම ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 76,841 (65.04%)
සමගි ජන බලවේගය 23,262 (19.69%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 7,531 (6.37%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 4,111 (3.48%)
සර්ව ජන බලය 1,623 (1.37%)
දකුණු පළාත , හම්බන්තොට දිස්ත්‍රික්කය, තංගල්ල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 61,215 (69.18%)
සමගි ජන බලවේගය 9,975 (11.27%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 6,750 (7.63%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5,545 (6.27%)
සර්ව ජන බලය 1,274 (1.44%)
ඌව පළාත , බදුල්ල දිස්ත්‍රික්කය, බදුල්ල නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 24,452 (62.56%)
සමගි ජන බලවේගය 6,597(16.88%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 4,227(10.81%)
එක්සත් ජාතික සන්ධානය 823 (2.11%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 641 (1.64%)
දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, රත්ගම නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 33,113 (66.25%)
සමගි ජන බලවේගය 7,083(14.17%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,408(6.82%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,751(5.5%)
සර්ව ජන බලය1,957 (3.92%)
උතුරු පළාත , යාපනය දිස්ත්‍රික්කය යාපනය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 9,066 (41.46%)
ඉලංකෙයි තමිල් අරසු කච්චි 2,582 (11.81%)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 1,612 (7.37%)
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදි පක්ෂය 1,361 (6.22%)
ජනනායක තමිල් තේසිය කුට්ටනි 1,124 (5.14%)
දෙමළ ජනතා සංසදය 1,076 (4.92%)
දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, හබරාදුව ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 38,080 (70.50%)
සමගි ජන බලවේගය 7,964 (14.74%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,217 (5.96%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,116 (3.92%)
සර්ව ජන බලය 991 (1.83%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 36,196 (70.08%)
සමගි ජන බලවේගය 7,536 (14.59%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,075 (5.95%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 2,047(3.96%)
සර්ව ජන බලය 1,123 (2.17%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 48,629 (70.47%)
සමගි ජන බලවේගය 8,496 (12.31%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 5,008 (7.26%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,153(6.02%)
සර්ව ජන බලය 885 (1.28%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 21,681 (65.14%)
සමගි ජන බලවේගය 5,588 (16.79%)
සර්ව ජන බලය 1,855 (5.57%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,471(4.42%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 312 (0.94%)
දකුණු පළාත , ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 39,707 (70.16%)
සමගි ජන බලවේගය 9,410(16.63%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 3,741(6.61%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,885 (3.33%)
සර්ව ජන බලය715 (1.26%)