Global Platform For All Sri Lankans

Lanka Hit News

දුම්රියේ ඔන්ලයින් ටිකට් වංචාවට තිත

 

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේදී සිදුවන අපහසුතා හා අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇල්ල ඔඩිසි වැනි ඉල්ලුම වැඩි දුම්රියන්හි ආසන ඇතැම් පුද්ගලයන් විසින් වෙන්කරවා ගෙන, ඒවා වැඩි මිලට අලෙවි කරන සිදුවීම්ද වාර්තා වී තිබෙනවා.

මෙවැනි තත්ත්වයන්ට විසඳුමක් ලෙසයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads