Global Platform For All Sri Lankans

Lanka Hit News

ලෝක උරුමයක් වූ ”සකේ” ගැන දන්නවා ද?

 

ජපානයේ සහල් වලින් නිපදවන සාම්ප්‍රදායික වයින් වර්ගයක් වන ”සකේ” යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයෝ ලොව පුරා සංස්කෘතික උරුමයන් සහ නිෂ්පාදන 45ක් මෙලෙස ලෝක උරුම ලෙස නම් කරනු ලැබුවා.

ඒ අතරට, බ්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල් සබන් ද ඇතුළත් වී තිබුණා.

සකේ සාම්ප්‍රදායිකව දිව්‍යමය ත්‍යාගයක් ලෙස සලකනු ලබන අතර ජපානයේ සමාජ හා සංස්කෘතික උත්සව සඳහා අත්‍යවශ්‍ය බව යුනෙස්කෝ හි ජපන් තානාපති ටකේහිරෝ කැනෝ පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads