ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය නැවතත් ජනතාවට අද ( 07) සිට විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ වසර 05කට පසුවයි.
2019 වසරේදී දෙව්මැදුරේ ඇති වූ හදිසි ගින්නනෙන් පසුව එය ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙනවා.
වාර්තාවල දැක්වෙන්නේ ඒ සදහා ඩොලර් මිලියන 750ක පමණ මුදලක් වැය වී ඇති බවයි.
මේ අතර දේවස්ථානය නිල වශයෙන් සිදු කරන විවෘත කිරීම සදහා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු ද පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 35