Global Platform For All Sri Lankans

Lanka Hit News

ඉක්මන් කරන්න අදින් අවසන්..

 

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයඳුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කිහිප වරක්ම දීර්ඝ කරනු ලැබුවා.

ඒ අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා තවදුරටත් 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් ලබා දෙමින්.

නමුත් පසුගිය දිනයන් තුළ රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම වැඩසටහන සඳහා අයඳුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පසුගියදා තීරණය කළා.

අයහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්, අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන මහජනතාවට සහනයක් සැලසීම මෙම කාල සීමාව දීර්ඝ කිරීමේ අරමුණ බවද සඳහන් වුණා.

කෙසේ වෙතත්, එම දීර්ඝ කළ කාලසීමාවද අදින් (09) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads