Global Platform For All Sri Lankans

Lanka Hit News

බිත්තර – කුකුල් මස් මිල වෙනස් වෙයි ද?

 

තව නොබෝ දිනකින් එළඹෙන්නේ උත්සව සමය යි.

හාල්, පොල් වගේම බිත්තර සහ කුකුළු මස් ගැනත් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.

ඉතින්, මේ උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් කියලයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය කියන්නේ.

රුපියල් 35 ක 36 ක පමණ මිලකට බිත්තරයක් අලෙවි කෙරෙන බවත් ඔවූන් සඳහන් කළා.

ඒ වගේම වෙළඳපොළේ ශීත කළ කුකුළු මස් රුපියල් 1000ක මිලකට පමණ අලෙවි වන බවද සඳහන් කළා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් , ඔවුන් පැවසුවේ උත්සවසමය වුවද , මෙම මිලයන් ඉහළ දැමීමේ සුදානමක් නොමැති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads