ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබෙනවා
අද (09) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් , මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නොමැත.
Author: Lanka Hit News
Post Views: 12