ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක පත්කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක වෙත අද (09) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 11