Global Platform For All Sri Lankans

Lanka Hit News

තමිල්නාඩු යන අඩු පීඩනේ..

 

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 24 තුළ බටහිර වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළඟා විමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් වනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වඩා වැඩි තද වැසි ද ඇති වීමට නියමිතයි.

සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads