Global Platform For All Sri Lankans

Lanka Hit News

“2028ත් අපේ ආණ්ඩුවක් ! ” ජනපති

2028 වසර වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන අතරවාරයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අතර එහි දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මේ බව සඳහන් කළේ.

එසේ ම යළි කිසිදු අවස්ථාවක ඉකුත් 2022 වසරේ රට පැවති තත්ත්වයට පත් නොවෙනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

තව ද 2028 වසර වන විටත් පවතින්නේ තම රජයක් බවද ජනපති අවධාරණය කළා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads