Global Platform For All Sri Lankans

Lanka Hit News

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක් උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙසද මැකරල් ග්‍රෑම් 155ක ටින් එකක් උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ද විය යුතුයි.

ග්‍රෑම් 425ක ජැක් මැකරල් සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් වන බව එහි සඳහන්.

අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads