පිටකෝට්ටේ දී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් මිලියන 09ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමකට අදාළවයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගත් තම ඥාතියෙකුගේ ඉඩමට වන්දි ගෙවීම කඩිනම් කරන බවට පොරොන්දු වී තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 3