Global Platform For All Sri Lankans

Lanka Hit News

නාමල් රාජපක්ෂ ඉන්දියාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද (28) නවදිල්ලියට ගොස් තිබෙනවා.

ඒ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

නවදිල්ලියේ පිහිටි කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී මෙම අවස්ථාවට එක් වෙමින් නාමල් රාජපක්ෂ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඇතුලු දේශපාලඥයින් කිහිප දෙනෙකුද හමුව තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads