අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29 ) නියෝග කළා.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබූ බවයි සඳහන් වුණේ.
Author: Lanka Hit News
Post Views: 7