කුඩා දරුවන් ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් නව ගැසට් පත්රයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
එම ගැසට් පත්රය 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙනවා.
ඒ අනූව, වයස අවුරුදු 12 ට අඩු “කුඩා දරුවන්” ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමිනුයි මෙම ගැසට් පත්රය ප්රකාශයට පත්කර ඇත්තේ.
Author: Lanka Hit News
Post Views: 7