අද ( 01) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 770,562 ක් ලෙසයි.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,190 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,930 ක් සහ රුපියල් 23,800 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 217,450 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 199,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 190,350 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
Author: Lanka Hit News
Post Views: 3