05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර පසුගියදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.
ඒ බව මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පැවසුවා.
Author: Lanka Hit News
Post Views: 6