පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස බ්‍රිතාන්‍යයේ ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපානයේ ටොමිකෝ ඉටූකා මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මිය යනවිට ඇය 116 වියේ පසු වූ බවයි.
Author: Lanka Hit News
Post Views: 36