
ශ්‍රී ලංකා විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිස රැඳි කිරුළ ගලවා තුවාල කළැයි කියන සිද්ධිය තමා නොදුටු බව රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය. Read More>>
Post Views: 82