වාහන ආනයනය සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව, අගොස්තු මාසයේ සිට වාහන ආනයනය සඳහා යම් ප්‍රවේශයක් ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
විදුලියෙන් ක්‍රියා කරන වාහන සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 104