Global Platform For All Sri Lankans

ආනන්ත් සහ රාධිකාගේ විවාහයේ, මොකද්ද මේ ‘විදායි‘ චාරිත්‍රය කියන්නේ..

 

ආනන්ත් සහ රාධිකාගේ විවාහ මංගල්‍යය පසුගියදා අතිශය උත්සවාකාරයෙන් පැවැත්වුණා.

මේ විවාහ මංගල්‍යයේ විදායි නම් චාරිත්‍රය කාගෙත් කතාබහට ලක්වුණා.ඒ වගේම තමයි ඒ චාරිත්‍රය ලංකාවේ විවාහ අංගයක් හා සමාන බවට සඳහන්.

ඔවුන්ගේ විවාහ උත්සවයම සතුටින් හා ප්‍රීතියෙන් ගත වී ගියත් තුන්වැනි දිනයේ අවසන් භාගය නම් තරමක සංවේදී දසුන්වලින් සමන්විත වුණේ මේ විදායි නම් චාරිත්‍රය නිසාවෙන්.

විදායි අවස්ථාවෙන් කියැවෙන්නේ මනාලිය සිය පවුලේ අයගෙන් සමුගැනීමේ මොහොතයි.

අලුත් ජීවිතයක් ඇරඹීමට සැමියා සමඟ පිටවී යන අවස්ථාවයි.

‘විදායි‘ නමින් හඳුන්වනු ලැබූ එම අවස්ථාවේදී නම් අම්බානි හා මර්චන්ට් පවුලේ සාමාජිකයන් මෙන්ම පැමිණ සිටි ආරාධිතයන්ගේ දෑසට ද කඳුළු නැඟී තිබුණ බව සඳහන්. එය ශ්‍රී ලාංකික විවාහයක මනාලිය පවුලේ අයගෙන් සමුගන්නා මොහොතට සමාන ආකාරයේ සංවේදී බවක් ඉසිලූ බවටයි වාර්තා වෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

Top Headlines

රොනාල්ඩෝගෙන් වාර්තාවක්…

  පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හැකි

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads