Global Platform For All Sri Lankans

රොනාල්ඩෝගෙන් වාර්තාවක්…

 

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හැකි වී තිබෙනවා.

ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමග පැවැති තරගයේදී , රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි.

මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads