Global Platform For All Sri Lankans

Lanka Hit News

“රාජපක්ෂ ආණ්ඩුව ගත්ත හැම ණයක්ම ආයෝජනයක් වුණා” – නාමල් රාජපක්ෂ

 

එක් පුද්ගලයෙකු ආරක්ෂා කරගැනීම සඳහා පමණක් දේශපාලන තීන්දු ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැතැයි එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (28) හෝමාගම පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads