Global Platform For All Sri Lankans

Lanka Hit News

වාහනයක් ගන්න හිටියා නම්, මේ ආරංචිය සුබ වෙයි ?

 

ලබන වසරේ මුල් කාර්තුව වනවිට පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය පහසු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව, වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වනවිට රජයේ ස්ථාවරය සහ අදියර වශයෙන් වාහන ආනයනය සීමා ඉවත් කරන්නේ කෙසේද යන්න දැනුම් දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads