උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා.
එම තහනම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිසන් සභාව විසින් බවයි සදහන් වන්නේ.
කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙනුයි එම වැඩසටහන මෙලෙස තහනම් කර තිබෙන්නේ.
ඒ අනුව, ජනපතිවරණයෙන් අනතුරුව උරුමය ඔප්පු බෙදාදීමේ වඩසටහන යළි පැවැත්වීමට අවසර හිමි වෙනු ඇති.
Post Views: 67