රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයට අමතරව අඩු ආදායම්ලාභී ජනතා අංශයේ ජනතාවද ආර්ථික වශයෙන් නගා සිටුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ
පවසනවා.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති සමූපකාර සමිති ජාලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 69