Global Platform For All Sri Lankans

Lanka Hit News

” තාත්තා නතර කරපු තැනින් මං ඉදිරියට අරන් යනවා..” නාමල් රාජපක්ෂ

 

තම පාලනයක් යටතේ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට සාමාන්‍ය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ යක්කල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් ජන රැලියක් පසුගිය (24) පස්වරුවේ යක්කල නගරයේදී පැවැත්වුණා.

“IMF සතුටු කරනවා වගේම ගමේ ජනතාවත් සතුටින් තැබිය යුතුයි. අපි ඒ වගකීම තේරුම් ගත් දේශපාලන බලවේගයක්. මිනිස්සුන්ට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. මේ රටේ නැවතුණු සංවර්ධනය අපි යළි ආරම්භ කරනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නතර කළ තැන සිට අපි ඉදිරියට අරගෙන යන්නම්”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads