Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000054742.jpg

News

March 14, 2025 , Published 07:30 am ,
0
0
views

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්..

  • newsLankahit news
  • views
  • 0 comments

 

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් අද පවැත්වුණා.

එම හමුවේදී විශ්විද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු සහ ඒ පිළිබඳ වූ විසදුම් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී
මෙම හමුවේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ විසදුම් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

වෘත්තිකයින්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සංවේදිව කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කැප වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශ්ව විද්‍යාල ආචාරය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න ඇතුලු පිරිසක් එක් වුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.