Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000053193.png

News

March 14, 2025 , Published 06:44 pm ,
0
0
3 views

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුර වෛද්‍ය H.M.U.I කරුණාරත්නට

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

වහාම ක්‍රියාත්මක වන පරිදි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වෙනුවට, එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද (14) පෙරවරුවේ සිදුකර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.