Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000054397.jpg

News

March 14, 2025 , Published 06:40 pm ,
0
0
2 views

ගිනිඅවි කිහිපයක් ළඟ තබාගත් අයෙක් මාට්ටු..

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 


බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශය විසින් අක්මීමන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනිඅවි කිහිපයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයා වයස අවුරුදු 72ක අයෙකු බව පොලීසිය සඳහන් කළේ. 

එසේම, ඔහු සතුව තිබී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටර් ෂොට්ගන් එකක්, වායු රයිෆලයක් සහ ෂොට්ගන් පතොරම් 49ක් සොයාගෙන තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.