කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ අනුව, ඔහු සමගි ජන බලවේගය සමග එක්වූ බවයි සඳහන් වන්නේ..
එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් නායකයින් පත් කිරීම ඊයේ (12) සිදුකෙරුණා.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික් නායකත්වයට පත්කිරීම පිළිබඳ කළුතර ආසන සංවිධායක ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් විජේමාන්න සිය විරෝධය පළ කර තිබුණා.
No commnets