Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000054735.jpg

News

March 14, 2025 , Published 09:11 am ,
0
0
views

මත්පැන්වල සැර බාල කළ අලෙවි සැලකට වැඩ වරදියි...

  • newsLankahit news
  • views
  • 0 comments

 

රජයේ අනුමත මත්පැන් බෝතල්වලට ඇල්වතුර යොදා සැර බාලකළ ආගරපතන පසුමලේ නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැලක් පසුගිය (12) දින රාත්‍රියේ මුදා තබා තිබෙනවා. 

එසේම, එම වෙළෙඳසැලට ලබා දී තිබූ මත්පැන් අලෙවි බලපත්‍රය තාවකාලිකව තහනම් කළ බවද මධ්‍යම පළාත් විශේෂ සුරාබදු වැටලීම් අංශයේ ස්ථානාධිපති සඳහන් කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.