දුම්රියක ඇති වූ කාර්මික දෝෂයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
No commnets