Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000054823.jpg

News

March 14, 2025 , Published 08:31 am ,
0
0
1 views

බොරතෙල් මිල ඉහළට

  • newsLankahit news
  • 1 views
  • 0 comments

 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.  

ඒ අනුව අද දිනයවන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 70.11ක් ලෙසයි. 

එය සියයට 0.3ක ඉහළ යාමක්.  

එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ එය සියයට 0.3ක ඉහළ යාමක්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.