නාමයෝජනා භාරගෙන අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
'' බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි කවදාද මැතිවරණය කියලා. මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමට සිදුවෙන්නේ නාමයෝජනා අරගෙන අවසන් වෙන දිනයේ , නාම යෝජනා සඳහා විරෝධතා සියල්ල අවසන් වීමෙන් පසුව තමයි. ''
No commnets