Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000057668.jpg

News

March 17, 2025 , Published 05:40 pm ,
0
0
2 views

නැංගුරම්ලා තිබූ බහුදින යාත්‍රා දෙකක් ගිනිගෙන විනාශ වෙයි..

  • newsLankahit news
  • 2 views
  • 0 comments

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින බෝට්ටු 02  ක් අද (17) අලුයම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මේ වන විට ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන්නේ, දික්වැල්ල පොලීසියයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.