බීර ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් බාධා එල්ල වී තිබූ කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, ඇහැළියගොඩ - මින්නාන ප්‍රදේශයේදී අද පස්වරුවේ මෙම අනතුර සිදුවූ බවයි.
එම අවස්ථාවේදී ඇතැම් ප්‍රදේශවාසීන් මාර්ගයේ වැටී තිබූ බීර කෑන් රැගෙන ගිය බව ද වාර්තාකරු සදහන් කළා.
No commnets