Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 19, 2025 , Published 07:59 pm ,
0
0
3 views

බලවතාගේ ආර්ථිකයත් අඩාලයි - ෆිච් ශ්‍රේණිගතකිරීම් පුරෝකථනය කරයි

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය  පුරෝකථනය කර තිබෙනවා. 

ගෝලීය වර්ධනය 2024 දී 2.9% සිට 2025 දී 2.3% දක්වා සහ 2026 දී 2.2% දක්වා පහත වැටෙනු ඇති බවයි එම පුරෝකථනයේ සඳහන් වෙන්නේ.

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.