Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 19, 2025 , Published 07:55 pm ,
0
0
2 views

කොටස් වෙළෙඳපොළ ඉහළට

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

එය ඒකක 12කින් ඉහල ගොස් ඒකක 15,406.16 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පි ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 18.94 කින් ඉහල ගොස් ඒකක 4605.21ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම් රුපියල් බිලියන 1.25ක්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.