ටීනා ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..
ඇය මනාලියක් වන ඒ ලස්සන දවස දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කිව්වොත් ඒකේ වරදක් නැහැ..
ඉතින් ඔන්න ඇය නැවත වතාවක් සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්විලා..
බලන්නකෝ ඔහුත් එක්ක ඇය ගත් මේ ඡායාරූප පෙළ මොනතරම් නම් සුන්දරද කියලා..
No commnets