Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 23, 2025 , Published 06:21 pm ,
0
0
12 views

ඩිජිටල් ගැන දැනගන්න ! අවසන් දිනය අද..

  • newsLankahit news
  • 12 views
  • 0 comments


නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් සහ ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් කිරීම පිළිබඳ දැනුවත් කිරීමට නුවර එළිය ග්‍රෙගරි ලේක් රථගාලේදී මහ බැංකුව සංවිධානය කළ වැඩසටහනේ, දෙවන සහ අවසන් දිනය අදයි.

ඒ සඳහා අද දිනයේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද එක්වීමට නියමිතව තිබෙනවා.

බැංකු, මුල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් සහ ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් ද මේ සඳහා එක් වනවා.

ඊට අමතරව සේවක අර්ථ සාධක අරමුදලේ සේවාවන් මෙන්ම මහ බැංකු ප්‍රකාශන ද මෙහිදී මිලදී ගත හැකි බවයි මහ බැංකුව සඳහන් කළේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.