පළාත් පාලන ඡන්ද වීමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පිහිට වූ නැගෙනහිර දෙමළ සන්ධානය සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද එක්වී තිබෙනවා.
ඊට අදාල අවබෝධතා ගිවිසුමට අද (22) මඩකලපුවේදී අත්සන් තැබුණු බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ.
මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ද එක්වී තිබුණා.
No commnets