ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජ්ලීස් නුවර හටගත් ලැව්ගිනි මේ වනවිට දකුණු කැලිෆෝනියාව පුරා වේගයෙන් පැතිර යමින් තිබෙනවා, ඒ ප්රදේශය පුරා පවතින පැයට කිලෝමීටර අසූවක වේගවත් සුලං දහරාවන් සහ වියළි කාලගුණයත් සමඟයි.පළමුව අක්කර දහයක පමණ කුඩා ප්රදේශයකින් ආරම්භ වුවත් පැය කිහිපයක් තුළ එය අක්කර දෙදහස් නවසියක් දක්වා වේගයෙන් ගත්ත වුණා.මේ හේතුවෙන් ගින්න පැතිර යන ප්රදේශවල දිවි ගෙවන තිස් දහසකට ආසන්න පිරිසක් මේ මේ වන විට ආරක්ෂක ස්ථානගත යොමු කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 6