විදෙස්

ඇෆ්ගනිස්තානයට භූකම්පනයක්

 

ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනය ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි.

Shares: