Homeදේශීයකොටුව සහ මරදාන අතර දුම්රිය පිලී පැනීමක්දේශීයකොටුව සහ මරදාන අතර දුම්රිය පිලී පැනීමක්5 months agoLess 1 min38 Viewsකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබෙනවා.කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියයි මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ.Shares:Previous Postප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයිNext Postමෙරට රන් මිල තවත් ගණන් උස්සයි