ක්‍රීඩා

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ටෙස්ට් කඩුලු 74ක් සහ එක්දින කඩුලු 46ක් දවා ගෙන ඇති බව ද සඳහන් වනවා.

Shares: