Homeඋණුසුම් පුවත්6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමයිඋණුසුම් පුවත්6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමයි5 months agoLess 1 min42 Views මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන්කර සිටියා.Shares:Previous Postප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්Next Postවිමල්ගේ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කරයි