දේශීය

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගන්න දුරකථන අංක

2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබා දීමටයි මෙහිදී හැකියාව ලැබෙන්නේ.

ඒ අනුව පහත දුරකථන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකියි.

ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ නම් හා දුරකථන අංක පහතින්,

Shares: