Homeදේශීයතැපැල් ගාස්තුව ඉහළටදේශීයතැපැල් ගාස්තුව ඉහළට5 months agoLess 1 min46 Viewsතැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම නව මිල ගණන් හෙට දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.Shares:Previous Postමහනුවර ප්රදේශ කිහිපයකට හෙට පැය 22ක ජල කප්පාදුවක්Next Postවැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්