2026 ජාතික වෙසක් සැමරුම වෙනුවෙන් දිවයින පුරා විශේෂ සීමාවන්!
2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, මැයි 30, 31 සහ ජූනි 1 යන දින තුන තුළ දිවයින පුරා සුරාසැල්, මස් කඩ, සත්ව ඝාතකාගාර, betting centre, කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ,
සියලු සත්ව ඝාතකාගාර වසා තැබීම, මස් කඩ සහ සුපිරි වෙළඳසැල්වල මස් අලෙවිය අත්හිටුවීම, සුරාසැල්, කැසිනෝ, ඔට්ටු මධ්‍යස්ථාන සහ නයිට් ක්ලබ් වසා තැබීම සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවයි.
එමෙන්ම,
‘සම්බුද්ධත්ව ජයන්ති’ සැමරුමට සමගාමීව 2026 වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙසක් සමයේ ආගමික සහ ආත්මීය වටිනාකම් ආරක්ෂා කරමින් සාමකාමීව සැමරීමට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබ මේ තීරණය ගැන මොකද හිතන්නේ? පහලින් Comment කරන්න!
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews
YouTube:
https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට
tiktok:
https://tiktok.com/@lankahitnews
Instagram:
https://instagram.com/lankahitnews
එවන්න:
WhatsApp: +94 72 746 4185









